මහනුවර ඇසල මහ පෙරහර මංගල්‍යයේ සමාප්තිය සනිටුහන් කිරීමේ සංදේශය, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා. ඒ, මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයකදියි. එහිදී සාම්ප්‍රදානුකූලව පෙරහරට සහභාගි වූ කලා ශිල්පීන් වෙත තිළිණ හා සම්මාන ප්රදානය කිරිම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ රටක් ලෙස ලෝකයට ලබා දිය හැකි උතුම්ම දායාදය බෞද්ධ දර්ශනය බවයි.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ රටක් ලෙස ලෝකයට ලබා දිය හැකි උතුම්ම දායාදය බෞද්ධ දර්ශනය බවයි.
Follow US
Most Viewed Stories