කසල තේ කිලෝ 5250 ක් අත්අඩංගුවට

Monday, 31 August 2015 - 14:15

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+5250+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස කසල තේ කිලෝග්‍රෑම් 5250 ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු ලොරි රථය ද සමඟ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලංගොඩ - රන්දොඹේ ප්‍රදේශයේ සිට කොළඹට මෙම කසල තේ තොගය ප්‍රවාහනය කරමින් තිබියදී අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවේ අම්බලංගොඩ - වැල්ලවත්ත ප්‍රදේශයේදීයි. මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අම්බලංගොඩ පොලිසියට භාරදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories