රත්මලාන - බෙලෙක්කඬේ මං සන්ධියේ වෙළඳසැලක ගින්නක්

Tuesday, 01 September 2015 - 8:21

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%AC%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
රත්මලාන - බෙලෙක්කඬේ මංසන්ධියේ පිහිටි පූජා භාණ්ඩ අලෙවිසැලක අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා. දෙහිවල - ගල්කිස්ස ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ගින්නෙන් දේපළවලට වූ හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories