පළවෙනි දවසෙම කට නිසා ගම්මන්පිලට වෙච්ච දෙයක්

Tuesday, 01 September 2015 - 12:51

%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%99%E0%B6%B8+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අද කළ ප්‍රකාශයකට ආණ්ඩු පක්ෂය පාර්ශවයෙන් විරෝධය පළ කළා. ඒ, ‘‘ආයුධ ගැනීමක්’’ පිළිබඳව ඔහු කළ අදහස් දැක්වීමකටයි. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාට ද ඊට මැදිහත් වෙමින් අදාල මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේ මෙවැනි ප්‍රකාශ සිදු නොකර ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories