පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ට සරුයි

Tuesday, 01 September 2015 - 12:56

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B7%94%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල් ප්‍රතිපාදන ඉහළ නැංවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුවයි. මේ අතර, කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව අද පස්වරු 3 දක්වා තාවකාලිකව කල් තැබූ අතර, නැවත රැස්වන පාර්ලිමේන්තු සභා වාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි. මේ අතර, ලබන 3 වන දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories