නව ව්‍යවස්ථාවක් - ප්‍රතිසංස්කරණ කිහිපයක් : අගමැතිගෙන් ප්‍රකාශයක්

Tuesday, 01 September 2015 - 20:55

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ වුණේ අද (01) පෙරවරුවේදියි. එහිදී කථානායකවරයා ලෙස කරූ ජයසූරිය තේරී පත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගේ යෝජනා ස්ථීරත්වයෙන්. 

අනතුරුව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව ඇමතූ අතර ව්‍යවස්ථා සංශෝධන ඇතුලූ ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකිරීමට බලාපොරොත්තුවන බව සඳහන් කළා. මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල්ද ඉහළ නංවන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. අනතුරුව පක්ෂ නායකයන් අදහස් දැක්වීම සිදුකළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories