ශ්‍රී ල.නි.ප. 64 වන සංවත්සරය අද පොළොන්නරුවේදී

Wednesday, 02 September 2015 - 7:37

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4.+64+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුම පොළොන්නරුව - කඳුරුවෙල - රජරට නවෝද්‍යා ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2ට පැවැත්වෙනවා. මෙම සංවත්සර උත්සවයට සහභාගි වන ලෙස පක්ෂයේ හිටපු නායකයන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට ද ආරාධනා කර ඇති බව සදහන්. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෙන්ම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පවත්වන පක්ෂයේ පළමු සංවත්සර උත්සවය මෙයයි. මෙම උත්සවයට සමගාමීව පොළොන්නරුව ගල් විහාරය මුල් කර ගනිමින් ආගමික වැඩසටහන් රැසක් ද පැවැත්වෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories