අන්තර්ජාලය හරහා ළමයින්ට සිදුවන හිරිහැර සහ අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා. එහි සභාපතිනි නටාෂා බාලේන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට රට තුළ පවතින නීතිය ප්‍රමාණවත් ද යන්න සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකරමින් පවතින බවයි.
Follow US
Most Viewed Stories