ජනපති සහ ඇෆ්ගනීස්ථානයේ හිටපු ජනපති අතර සාකච්ඡාවක්

Wednesday, 02 September 2015 - 13:46

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආරක්ෂක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණි ඇෆ්ගනීස්ථානයේ හිටපු ජනාධිපති හමීඞ් කර්සායි ඊයේ (01) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා. ජනාධිපති මන්දිරයේදී එම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගේ  අභාවප්‍රාප්ත පුත් සහන් තෙවරප්පෙරුමගේ දේහයට ජනාධිපතිවරයා අද උදෑසන අවසන් ගෞරව දැක්වූවා. ඒ මතුගම පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories