අගමැති රනිල් අල්ලස් කොමිසමට

Wednesday, 02 September 2015 - 18:33

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A++%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (02)  පස්වරුවේ හදිසියේම කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි අල්ලස් කොමිසම වෙත පැමිණීයා. අග්‍රාමාත්‍යවරයා එහි මිනිත්තු 10ක පමණ කාලයක් ගතකර තිබෙනවා.

අල්ලස් කොමිසම පිහිටි ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් පිළිබඳ සොයා බැලීමද නිරීක්ෂණ චාරිකාවේ අරමුණක් වූ බවයි වාර්තාවන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories