මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානා පැමිණීමේ වර්ධනයක් නොපෙන්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. ගුවන් තොටුපොළක් නිර්මාණය කළද ඒ පිළිබඳ පූර්ව නිගමනයන්ට එළඹ ඇත්තේ ජාත්‍යන්තරයේ නියමයන් නොසළකා හරිමින් බවද සඳහන්. අදාළ අංශ සමග සාකච්ඡා කිරීමෙන් මේ පිළිබඳ අනාවරණය වූ බව අගමැතිවරයා දැනුම් දුන්නා.
මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීම පිළිබඳ අද (03) පාර්ලිමේන්තුවේ දී විමල් වීරවංශ මන්ත්‍රීවරයා විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ වී ගබඩා කරනුයේ ගුවන් තොටුපොළ ගබඩා පර්යන්තයේ මිස අන් තැනෙක නොවන බවයි. ගුවන් යානා සැරිසරන ප්‍රදේශය ඒ සඳහා භාවිත නොකරන බව හෙතෙම අවධාරණය කළා.
භාවිතයට නෙගෙන තිබෙන හිස් ගබඩා දේශීය වී ගොවියාගේ අස්වැන්න තාවකාලිකව ගබඩා කිරීම පිළිබඳ පැවති සන්ධාන රජයේ පාර්ශව විරුද්ධවන්නේ මන්දැයි අගමැතිවරයා ප්‍රශ්න කරයි.

Follow US
Most Viewed Stories