මහින්ද ඇතුළු කණ්ඩායමක් සභා ගර්භයෙන් ගිහින් ?

Friday, 04 September 2015 - 8:10

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%3F
ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සහ අනෙකුත් අමාත්‍ය ධුරවලට අනුමැතිය ලබාගැනිම සඳහා ඡන්දය විමසන අවස්ථාවේ 63 දෙනෙකු සභාවේ රැඳී සිටියේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, දෙමළ ජාතික සන්ධානය ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ සිටියේ නැහැ. තවද ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ සහ උදය ගම්මන්පිලද යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළා.

මිට අමතරව ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි මන්ත්‍රීවරුන් මෙලෙසය..

වාසුදේව නානායක්කාර
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ
ඩලස් අලහප්පෙරුම
කුමාර වෙල්ගම
රෝහිත අබේගුණවර්ධන
ජොන්ස්ටන් ප්‍රනාන්දු
බන්දුල ගුණවර්ධන
ඞී.වී.චානක
පියල් නිශාන්ත
නාමල් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories