රාජ්‍ය ආයතන ප්‍රධානීන් පොදු කමිටුවකින්

Friday, 04 September 2015 - 19:58

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
රාජ්‍ය ආයතනවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේදී මින් ඉදිරියට පොදු කමිටුවක අනුමැතිය මත එය සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) එක්වෙමින්.

දේශපාලඥයන් කිසි විටෙකත් වංචා දූෂණ සිදු නොකළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රටට වෙනසක් ඇති කරන බවට ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories