ජාත්‍යන්තර පරීක්ෂණයකට යොමුකරන්න - විග්නේෂ්වරන් ඇමරිකාවෙන් ඉල්ලයි

Saturday, 05 September 2015 - 18:57

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා රජය යොමුකරන ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊයේ (04) යාපනයේදී ඇමෙරිකානු සෙනෙට් සභිකයන් හමුවූ අවස්ථාවේදීයි ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ. මෙම හමුවට, ඇමෙරිකාවේ සෙනෙට් සභිකයින් 6 දෙනෙකු සහභාගි වී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories