යුරෝපයට යාමට තැත්කළ 6ක් දැලේ

Sunday, 06 September 2015 - 7:35

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
ඊයේ දහවල් දොළහේ සිට අද (06) උදෑසන වනතුරු ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන යුරෝපීය රටවල් වෙත යාමට උත්සාහ කළ විදේශිකයෙකු ඇතුලූ පුද්ගලයන් හයදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලිය, එංගලන්තය සහ ජර්මනියටයි මෙලෙස ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින් යාමට උත්සහ කර ඇත්තේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories