සම්බන්ධන්ට විපක්ෂ නායක ලබාදීම සංහිඳියාවට ප්‍රවේශයක්

Sunday, 06 September 2015 - 8:31

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය ලබාදීම ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ගත් සාධනීය පියවරක් බව  මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එම පක්ෂයේ නායක, අමාත්‍ය රාවුෆ් හකීම් මේ බව සඳහන් කළේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහනුවරදී ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories