දේදුනු විප්ලව අයිතිකාරයෝ පාර්ලිමේන්තුවේ තනතුරු බෙදාගෙනලු

Sunday, 06 September 2015 - 13:16

%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%80+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D++%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BD%E0%B7%94
ජනවාරි 8 වනදා මෙරට සිදුවූ දේදුනු විප්ලවයට දායක වූවන්ට පාර්ලිමේන්තුව තුළ සන්තෝසම් ලබාදීමට ආණ්ඩුව මැදිහත් වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද (06) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ්  මුසම්මිල් කියා සිටියේ ඒ අනුව ආණ්ඩුවේ ඇමතිධුර කිහිපයක් මෙන්ම විපක්ෂයේ තනතුරු කිහිපයක්ද ඔවුන්ට ලැබී ඇති බවයි.




 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories