පොළොන්නරුවේ වන්දනාවේ පැමිණි පිරිසකට බඹර ප්‍රහාරයක්

Sunday, 06 September 2015 - 15:49

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොළොන්නරුව - දිඹුලාගල වන්දනාවේ පැමිණි වන්දනා පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව ඉන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොළොන්නරුව මහරෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි. අද පෙරවරුවේ මෙම පිරිස බඹර ප්‍රහාරයකට ලක්වූයේ දිඹුලාගල අහස් මාලිගය නැරඹීමට යන අවස්ථාවේදීයි. බඹර ප්‍රහාරයට ලක්වූවන් මහියංගනය - දඹරාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories