බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනුවර ලෙස නම් කෙරේ

Monday, 07 September 2015 - 9:00

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනුවර ලෙස නම් කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ බුද්ධගයාවේ සිදුකළ සංචාරයකින් අනතුරුවයි. බුද්ධගයාව සමස්ත ලෝකයේම බෞද්ධ දර්ශනය පිළිබඳ සළකුණක් ලෙස සැළකිය හැකි බව සඳහන් කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් ඉන්දියාව බෞද්ධාගමික රටක් ලෙසද සළකන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories