මෝටරයකට විදුලිය ලබාගැනීමට ගිය අවුරුදු 9 ක දරුවෙකු මරුට

Monday, 07 September 2015 - 12:41

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+9+%E0%B6%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රත්නපුර - ගොඩකවෙල - ඇලපාර -දෙමටගල ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු ඊයේ පස්වරුවේ විදුලිසැර වැදී මියගොස් තිබෙනවා.

3 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දරුවා 9 හැවිරිදි වියේ පසුවන අතර කුඩා මෝටරයක වයරය විදුලි පේනුවකට සවිකිරීමට උත්සාහ කිරීමේදී මෙලෙස විදුලිසැර වැදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.  







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories