වැදගත් තීරණයකට යුරෝපා සංගමය රැස්වෙයි

Wednesday, 09 September 2015 - 7:55

%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට රැකවරණ ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා යුරෝපා සංගමය අද (09) රැස්වනවා. එහිදී එක් එක් රටවලට ඇතුළත් කර ගන්නා සංක්‍රමණිකයන් සංඛ්‍යාව පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories