රිය පැදවීමේදී බ්ලූටූත්, හෑන්ඩ්ෆ්‍රී තහනම්

Wednesday, 09 September 2015 - 11:40

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%A7%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%84%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
රථවාහන නීතිය අනුව දුරකථනයක් භාවිත කරමින් රිය පැදවීම වරදක් වන අතර බ්ලූටූත් උපකරණ සහ හෑන්ඩ්ෆ්‍රී උපකරණ භාවිත කරමින් රියපැදවීමද වරදක් බවට තීරණය කර ඇති බව අප කළ විමසීමකදී රථ වාහන පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

මේ සඳහා දඩ කොළයක් ලබා නොදෙන අතර වරදකරුව අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිමය තත්ත්වය බව රථ වාහන පොලිස් මුලස්ථානය වැඩි දුරටත් සඳහන් කළේය.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories