කොළඹ නිවාස 2292 ක් ඩෙංගු බෝ කරන්නේ දැයි පරීක්ෂා කෙරේ

Friday, 11 September 2015 - 8:52

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+2292+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ නගරයේ නිවාස 2292 ක ඊයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඩෙංගු මදුරුවන් බෝවන බවට හඳුනාගත් නිවාස 34 ක් සොයාගත් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මීට අමතරව ඊයේ දිනයේ පරීක්ෂාවට ලක් කළ නිවාසවලින් 12% ක පමණ ඉදිරි කාලයේදී ඩෙංගු මදුරුවන් වර්ධනයවීමේ වැඩි හැකියාවක්ද හඳුනා ගැනීමට හැකිවු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories