ශෂී වීරවංශට එරෙහි නඩුව ලබන ජනවාරි 29 වැනිදා දක්වා කල් යයි

Friday, 11 September 2015 - 13:36

%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+29+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කූට ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් උපයෝගී කරගනිමින් ගමන් බලපත්‍රයක් සෑදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි පවරා ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබුවා. එහිදී නඩුව ලබන වසරේ ජනවාරි 29 වනදා යළි විභාගයට ගැනීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ. ඒ නඩුවට අදාළව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහායි.



------------UPDATE----------------------------
 ශෂී වීරවංශට එරෙහි නඩුව  ලබන වසර දක්වා කල් දමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි පවරා ඇති නඩුව  ලබන වසර දක්වා කල්  දමා ඇත. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

නීති විරෝධී ලෙස සකස් කරන ලදැයි පැවසෙන ජාතික හැඳුනුම්පතක් උපයෝගී කරගනිමින්  ගමන් බලපත්‍රයක් සකසාගෙන ඇති බවට  ශෂී වීරවංශට චෝදනා එල්ල වී තිබේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories