මාලදිවයින් ජාතිකයෙකු කටුනායකදී කොටු

Saturday, 12 September 2015 - 14:43

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94
නීිතිවිරෝධී ලෙස තායිලන්තයේ - බැංකොක් බලා විදේශීය මුදල් තොගයක් රැගෙන යාමට උත්සාහ කළ මාලදිවයින් ජාතිකයෙකු ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (12) අලූයම තායිලන්තයේ - බැංකොක් බලායාමට කටුනායක  ගුවන්තොටුපලට පැමිණි මොහුගේ ගමන් මළු ගුවන්තොටුපල රේගුව විසින් පරීක්ෂා කරනු ලැබුවා. පසුව එහි තිබී රුපියල් තිස්පන් ලක්ෂ තිස් දහස් හත්සිය අසූ පහක්  වටිනා ඇමෙරිකානු ඩොලර් 25,000 ක මුදලක් සොයා ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රඳවා ගැනීමේ නියෝග මත ගුවන්තොටුපල රේගුව විමර්ශන  සිදුකරනු ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories