තව අවරුදු දෙකකින් ලෝකේ රස්නේ වැඩි වෙයි

Monday, 14 September 2015 - 13:45

%E0%B6%AD%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එළඹෙන වසර දෙක ලොව උණුසුම්ම අවුරුදු ලෙස හැඳින්විය හැකි බව බ්‍රිතාන්‍ය කාලගුණ අංශ පෙන්වා දෙනවා. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ කාලගුණ තත්ත්වයේ සිදුවන නිරන්තර වෙනස්වීම්. ස්වභාවික වායුවලට වඩා හරිතවායු වැඩිවීම පෘථිවිය උණුසුම්වීමට තවත් හේතුවක් වී තිබෙනවා. ඊට අමතරව පැසිෆික් කලාපයේ එල්නිනෝ අවදානම ඉහළ යෑමද එළඹෙන වසර දෙකෙහි උණුසුම් කාලගුණයක් පැවතිමට තවත් හේතුවක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories