තර්ස්ටන් ක්‍රීඩාංගණය අසළ ගසක අත්තක් කඩා වැටී වාහන දෙකකට හානි

Wednesday, 16 September 2015 - 13:34

%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණය අසළ - බෞද්ධාලෝක මාවතේ පිහිටි ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් එම ස්ථානයේ නතර කර තිබූ වාහන දෙකකට හානි සිදුව තිබෙනවා. කුරුඳුවත්ත පොලීසිය සදහන් කළේ අද දහවල් සිදුවූ මෙම අනතුර හේතුවෙන් මෝටර් රථයකට දැඩි හානි සහ තවත් ලොරි රථයකට හානි සිදුව ඇති බවයි.


(වීඩියෝ - උපේන්ද්‍ර හේරත්)




















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories