සඳෙව්මි සේයාගේ උද්ඝෝෂණයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් මරුට

Thursday, 17 September 2015 - 11:37

%E0%B7%83%E0%B6%B3%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B8%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දිවුලපිටිය ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක ආරක්ෂාවට පැමිණ සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වෙයි. නිලධාරියාට හෘදයාබාධයක්  හටගත් බව සඳහන්.

සඳෙව්මි සේයා දියණිය - බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කොට ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් දිවුලපිටිය නගරයේ දී  උද්ඝෝෂණයක් පෙරවරුවේ පැවැත්විණි.

උද්ඝෝෂණයේ  ආරක්ෂාවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා සිට ඇත.  මිය ගොස් ඇත්තේ දිවුලපිටිය පොලිසියේ බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියෙකි. 38 හැවිරිදි හෙතෙම යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක අයෙකි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories