L.L.R.C නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුණා - වාසු

Friday, 18 September 2015 - 12:10

L.L.R.C+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+-+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94
පසුගිය රජය සමයේ එල් එල් ආර් සී හෙවත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන වාර්තාවේ ඇතැම් නිර්දේශ ක්‍රියාවට නැංවීමට අපොහොසත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු ටී.වී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්. මන්ත්‍රීවරයාගේ මෙම අදහස් දැක්වීමට වැඩසටහනට එක්වූ ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් ද මැදිහත් වුණා.

[MP3]s116782[/MP3]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories