ලබන අයවැයෙන් අධ්‍යාපනයට 6% ක් - අගමැති

Friday, 18 September 2015 - 13:05

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+6%25+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරි අයවැයෙන් ලබන වසරේ අධ්‍යපානය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ද වැඩි කරන බවයි. පාසල් සිසුන්ට ලබන වසර 05 තුල හොදම පොත් ලබා දීම ආණ්ඩුවේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේ සමාරම්භක උත්සවයට අද (18) පෙරවරුවේ එක්වෙමින්.

ශ්‍රී ලංකා පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමය 16 වන වරටත් සංවිධාන කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශණය අවසන් වන්නේ ලබන ඉරිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories