ජිනීවා ප්‍රශ්නය විසඳීමට ජාතික සම්මුතියක්

Sunday, 20 September 2015 - 9:30

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජිනීවා ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ජාතික සම්මුතියක් රටට අවශ්‍ය බව මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.  ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති රැස්වීමක් අමතමින්.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වාර්තාව එළිදක්වමින් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා පසුගියදා ප්‍රකාශ කළේ එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මිශ්‍ර  විනිශ්චය සභාවක් ස්ථාපිත කළ යුතු බවයි. ඊට ජාත්‍යන්තර විනිසුරුවරුන්ද එක්විය යුතු බව ඔහු ප්‍රකාශ කළා.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories