මිශ්‍ර අධිකරණය මෙහේ බැහැ - ගම්මන්පිල

Monday, 21 September 2015 - 12:51

%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD
මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වීමට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා යෝජනා කර ඇති විශේෂ මිශ්‍ර අධිකරණය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ඉඩ ලබා නොදෙන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ප්‍රධාන පක්ෂ දෙක එක්ව කටයුතු කළහොත් ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව දෙසට ඇඟිල්ල දිගුකළ නොහැකි බව විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර - අකුරණ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories