ජවිපෙ යෝජනා 20 අද තැපෑලෙන් ජනපතිට හා අගමැතිට

Monday, 21 September 2015 - 12:52

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+20+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තම පක්ෂය සකස් කළ යෝජනාවලිය ලියාපදිංචි තැපෑලෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත අද යවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ මෙහි තම පක්ෂය සකස් කළ යෝජනා විස්සක් ඇතුළත් බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories