ධර්මපාල චරිතය වටින කාලයක්. - ජනපති

Monday, 21 September 2015 - 19:42

%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
වර්තමාන සමාජය මුහුණ දෙන අභියෝග හමුවේ ධර්මපාල චරිතය සහ දර්ශනය දිවයින පුරා ප්‍රචලිත කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සඳහා ධර්මපාල දර්ශනය නගරයෙන් ගමට රැගෙන යා යුතු බවයි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති ධර්මපාල සැමරුම් උත්සවයකට සහභාගිවෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ. අනාගතය සඳහා ධර්මපාල දැක්ම නමින් මෙම ජාත්‍යන්තර සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණේ බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ කැළණිය විශ්වවිද්‍යාලයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories