සන්ධානයට 30යි එජාපයට 40යි

Tuesday, 22 September 2015 - 9:42

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+30%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+40%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීම සදහා ලැබෙන කාලය පක්ෂ පදනම මත වෙන්කිරීමේ තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ එළඹ තිබෙනවා.
ඊයේ පස්වරුවේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළා.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories