උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Wednesday, 23 September 2015 - 10:31

%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
බදුල්ල සහ හාලි ඇල දුම්රිය ස්ථාන අතරදී පිලීපැනීමට ලක් වූ උඩරට මැණිකේ දුම්රිය මේ වනවිට පීලිගත කිරීමේ කටයුතු අවසන් වී ඇති බැවින් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා. කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය ඊයේ රාත්‍රියේ පීලිපැනීමකට ලක්වූ අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය හාලිඇල දක්වා සීමා වුණා. කෙසේ වෙතත් අද උදෑසන සුපුරුදු පරිදි උඩරට මැණිකේ දුම්රිය බදුල්ල බලා පිටත්වී ඇති අතර පිීලිපැනීමට ලක්වූ දුම්රිය ද මේ වනවිට කොළඹ බලා ගමන් අරඹා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories