මෙරටට එතනෝල් ගෙන්වන පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. ඒ, මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් සිදුකළ ප්‍රකාශයක් සමඟයි. මුදල් රෙගුලාසි 6ක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඊයේ (23) දිනයේදී යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ. එහිදී ඔහු කියා සිටියේ ජයලත් පීරිස් සහ ශෂිදරන් යන ව්‍යාපාරිකයින් දෙදෙනා පසුගිය සමයේ මෙරටට එතනෝල් ගෙන්වා ඇති බවයි.
Follow US
Most Viewed Stories