බොකෝහරාම් ත්‍රස්තයින් රදවාගෙන සිටි ළමයින් සහ කාන්තාවන් මුදා ගනී

Thursday, 24 September 2015 - 9:02

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බොකෝහරාම් ත්‍රස්තවාදීන් රදවාගෙන සිටි කාන්තාවන් සහ ළමයින් 241ක් නයිජීරියානු හමුදාව මුදාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ බොකෝ හරාම් ත්‍රස්තවාදීන් රැදී සිටින කදවුරු දෙකක් වටලා සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස මුදාගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories