ලොරියක් ඇළකට පෙරළී එක් අයෙකු මරුට

Thursday, 24 September 2015 - 10:08

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ මීගස්වැව ප්‍රදේශයේදී ලොරි රථයක් හිරිවඩුන්න ඇළට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. පොලීසිය සදහන් කළේ අද අලූයම සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20ක තරුණයෙකු බවයි. කටානේ සිට මඩකලපුව දක්වා මැටි පිළිම ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථයට මෙම අනතුරෙන් බරපතල හානි සිදුව තිබෙනවා.























ඡායාරූප - කාංචන ආරියදාස


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories