සරණාගත ගැටළුව විසදීමට පවුම් බිලියනයක්

Thursday, 24 September 2015 - 13:11

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දැනට අර්බුදයක් බවට පත්ව ඇති සරණාගත ගැටළුව විසදීම සඳහා යුරෝපා සංගමයට අයත් නායකයින් පවුම් බිලියනයක මුදලක් ජගත් සංවිධානයට අනුබද්ධිත ආයතන සඳහා නිදහස් කර තිබෙනවා. යුරෝපා නායකයින් සදහන් කළේ සරණාගත ගැටළුව තවදුරටත් උග්‍ර වනු ඇති බවයි. මේ වන විට සරණාගතයින් ලක්ෂ 5ක් යුරෝපා රටවලට පැමිණ තිබෙනවා. ඉන් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ සිරියාවේ සිටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories