තවත් මුස්ලිම් බැතිමතුන් 15ක් යේමනයේදී මරුට

Thursday, 24 September 2015 - 15:15

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+15%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යේමනයේ සානා අගනුවර මුස්ලිම් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් බැතිමතුන් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදට (24) යෙදෙන හජ්ජි උත්සවය නිමිත්තෙන් මෙම දේවස්ථානයේ පැවැති ආගමික වතාවත් අතරතුරයි අදාළ ප්‍රහාරය එල්ල වී ඇත්තේ. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හවුති කැරළිකරුවන් විසින් එල්ල කරන්නට ඇති බවට සැක පළ කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories