අම්බලන්තොට නිවසකින් ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගනී

Saturday, 26 September 2015 - 10:03

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අම්බලන්තොට - වලේවත්ත ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවි සහ පතොරොම් තොගයක් ඊයේ සොයාගෙන තිබෙනවා. ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක්, බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ පතොරොම් 15ක් මෙන්ම හිස් පතොරොම් 8ක් ද මෙහිදී හමුවූ බව සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories