මහනුවර නගරාන්තර දුම්රිය කාර්මික දෝෂයකට ලක්වෙයි

Saturday, 26 September 2015 - 10:34

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අද උදෑසන කාර්මික දෝෂයකට ලක්වුණා. දුම්රිය එන්ජිමේ ඇති වූ දෝෂයක් ඊට හේතු වී ඇති අතර අනතුරුව දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයේ නතර කර තැබූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. කෙසේ වෙතත්, වෙනත් දුම්රිය එන්ජිමක් සවි කර මේ වන විට නගරාන්තර සීග්‍රගාමී දුම්රිය කොළඹ බලා ධාවනය වෙමින් පවතින බව පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories