අයි.එස්. සටන්කාමීන්ට ප්‍රංශය ප්‍රථමවරට ප්‍රහාර

Sunday, 27 September 2015 - 20:00

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
ප්‍රංශය ප්‍රථමවරට අද සිරියාවේ සිටින අයි.එස්. ත්‍රස්තවාදීන්ට ගුවනින් ප්‍රහාර එල්ල කළා. විදෙස් වාර්තා සදහන් කළේ අයි.එස්. සටන්කාමීන් වෙසෙන හඳුනාගත් ස්ථාන වෙත සාර්ථකව මෙලෙස ගුවනින් ප්‍රහාර එල්ල කර ඇති බවයි. මීට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රංශ අයි.එස්. ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන බවට ප්‍රකාශ නිකුත් කළ නමුත්, ඊට ප්‍රතිචාර දැක්වීම සිදුකළේ අද ගුවනින් ප්‍රහාර එල්ල කිරීමෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories