ත්‍රිකුණාමලයේ භාවිතයට නොගන්නා තෙල් ටැංකි යළි භාවිතයට

Monday, 28 September 2015 - 9:06

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රයෝජනයට නොගන්නා ඉන්ධන ගබඩා ටැංකි 85ක් නැවත ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ ලෝක වෙළදපළේ ඉන්ධන මිල පහළ යන අවස්ථාවලදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කර ගැනීම මෙමගින් අපේක්ෂා කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories