මහින්දගේ නිවේදනය - සැර අඩු කතාවක් ගැන කියයි

Monday, 28 September 2015 - 9:53

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+-+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ඇමරිකානු යෝජනාව මෙරටට වාසිදායක ලෙස සැර අඩු කොට නැතැයි හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මුතියකින් පිළිගැනිමට රජය තීරණය කිරීම මගින් කිසිදු වාසියක් අත් නොවන බවයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories