තවත් දැවැන්ත පරිසර හානියක්

Monday, 28 September 2015 - 10:05

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මධ්‍යම කදුකරයේ අක්කර 08 කට අධික තෙත්බිම් කලාපයක් එකවර මැණික් කැනීම් සදහා වෙන්දේසි කිරීම හරහා මතුව ඇති දැඩි පාරිසරක හානිය පිළිබදව අප හිරු සී.අයි.ඒ.හරහා හෙළි කළා.

මෙම ප්‍රදේශයේ මැණික් ගැරීම සඳහා ලබා දී ඇති බලපත්‍රය ලබන වසරේ අප්‍රේල් දක්වා බල පැවැත්වෙනවා. නමුත් කැනීම් අරඹා යන්තම් මාස 3 කට වැඩි කාලයක් ගෙවී යද්දී අද එම ප්‍රදේශය දිස්වන්නේ මෙලෙසින්.

බැකෝ යන්ත්‍ර යොදා මැණික් කැණීම් කටයුතු මෙරට නීතියට පටහැනි ක්‍රියාවක් වුවත් මෙහි දී එම නීති පොතට පමණක් සීමා වී තිබෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories