බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ ස්ථානයක් මාතර - දෙවිනුවරදී වටලයි

Monday, 28 September 2015 - 10:17

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+-+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මාතර - දෙවිනුවර - සුදුගල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ ස්ථානයක් තංගල්ල නොවිසඳුණු අපරාධ ඒකකය විසින් වටලා තිබෙනවා. එහි තිබී මත්පැන් බෝතල් 97 ක්, බීර කෑන් 29 ක්, අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මීට අමතරව අලෙවි කිරීම සඳහා එම ස්ථානයේ තබා තිබූ පරිභෝජනයට නුසුදුසු වල් ඌරු මස් කිලෝග්‍රෑම් 35 ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories