මාලදිවයින ජනපති ගමන් ගත් අධිවේගී යාත්‍රාවක ගින්නක්

Monday, 28 September 2015 - 10:35

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
මාලදිවයිනේ ජනාධිපති අබ්දුල් යමීන් සහ ජනාධිපති ආර්යාව ගමන් ගත් අධිවේගී යාත්‍රාවේ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් මාලදිවයින් ජනාධිපතිවරයාට අනතුරක් සිදුවී නොමැති අතර සුළු තුවාල ලබා ජනාධිපති ආර්යාව රෝහල් ගතකළ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. සෞදි අරාබියේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ ආර්යාව සිය මව් රටට ගොඩබැස ඇත්තේ අද උදෑසනයි. ඉන් අනතුරුව ඉසුඞීන් ජැටියෙන් ඔවුන් පදිංචි මන්දිරය පිහිටි දූපත වෙත යාමට පිටත්වූ අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories