ඇමරිකානු යෝජනාවට ලක් රජය සහයදීම අනුමත කළ නොහැකියි

Monday, 28 September 2015 - 13:58

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ජිනීවා මානව හිමිකම් සැසියට ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවට ලක්  රජය සහය දැක්වීම අනුමත කළ නොහැකි බව ලංකා සමසමාජ පක්ෂය පවසනවා. එහි ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කළ වාර්තාව සත්‍ය වාර්තාවක් නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories